වර්ෂ 2022 ක්වූ August 20 වැනිදා Saturday
සිනමාවට 75යි ජාතික චිත්රපට සංස්ථාවට 50 යි විශේෂ වැඩ සටහන්
සිනමාවට 75යි ජාතික චිත්රපට සංස්ථාවට 50 යි. එයට සමගාමිව පසුගිය දින ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදි විශේෂ සංගිතමය වැඩසටහනක් පැවත්විණි. එහි ප්රධාන ආධිතයන් ලෙස ප්රවිණ රංගන ශිල්පිනියන් වන මාලනි පොන්සේකා සහ නදිකා ගුණසේකර සහභාගිවිය.මේ එහි විශේෂ අවස්ථායි.
සටහන-සේයාරු-නිශ්ශංක විජේරත්න