වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
underpants Thief " ජංගි හොරා"මංගල දර්ශනය
සංස්කෘතියෙන් සිරගත කරන සමාජයෙන් ගැරහුම් ලබන නිතියෙන් දඬුවම් විඳින මනුස්සකම, සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසුරිය නිෂ්පානයක් වු under pants Thief " ජංගි හොරා" පසුගිය දා වැල්ලවත්ත සැවෝයි ප්‍රිමීයර් සිනමා හලේදි මංගල දර්ශනය පැවත්විණි.මාධ්‍ය සම්බන්ධිකරනය උපුල් නිශාන්තයි . මේ එහි විශේෂ අවස්තථායි .
සටහන-සේයාරු-නිශ්ශංක විජේරත්න