වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
සනත් මල්කාන්ති අඩසිය වසරක විවාහ සැමරුම
මහාචාර්ය සංගිත් නිපුන් සනත් නන්දසිරි සහ සුප්රකට ගායන ශිල්පිනි මල්කාන්ති නන්දසිරි පනස්වැනි විවාහ සංවත්සරය පසුගිය දින පැවත්විණි.ඒ බත්තරමුල්ල අෙප් ගම වලව්ෙවිදිය.විෙශ්ෂ අාරාධිතයන් සහ කලා කරුවන් රුසක් ඔවුන් ෙදපලට සුබ පතන්නට පැමිණ සිටිහ.ෙම් ඒහි විෙශ්ෂ අවස්ථා සරසවිය කැමරා අැසට හසුකර ගත් අයුරුයි.
සටහන සහ ජායාරුප-නිශ්ශංක විෙජ්රත්න