වර්ෂ 2022 ක්වූ July 01 වැනිදා Friday
කලාව ජිවිතය ජිවත් කරයි
නව පරපුරේ ශිල්පිනියක් ලෙසට කලාවට පාතබන්න කැමති ඇය ඉතාලියේ බොලන්ඤා ජිවත්වන තනුරි කවිසා සත්සරණියි. ඇය පසුගිය දිනක සරසවියට පැමීණියාය.ඒ සරසවිය වෙබ් අඩවියට ඇගේ සෙඳුර ජායාරුප පෙළක් ගෙන එමටයයි. මොස්තර නිරුපණ ශිල්පිනියක් විමද ඇයගේ හින අතරට තවත් එකකි.ඉතාලියේ ප්රධාන පෙලේ ආයතනයක විධායක නිලධාරිනියක් ලෙස සේවය කරන ගමන් කලා කටයුතුවල ද නිරවේ මේ ඇය ගෙනා සේයාරු යි
සටහන-නිශ්ශංක විජේරත්න