වර්ෂ 2023 ක්වූ November 30 වැනිදා Thursday
නිහඩ සෙවණැලි රිදිතිරයට
සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ නිහඩ සෙවණැලි චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගිය දින වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවේදි අමාත්‍ය රියර් අද්මිරාල් සරත් විරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.ජනක රංචාගොඩ නිෂ්පාදනය කළ මෙහි පුබුදු චතුරංග ,මාෂි සිරිවර්ධන රෝෂාන් රණවන,තාරුකා වන්නිඅරචිචි,චරිත් වාසල ,ධංජී තාරුකා, රංගනයෙන් එක්වේයි.මේ වනවිට දිවයින පුරා සිනමා ශාලාවන්හි ප්‍රදර්ශණය වේ.
සටහන සේයාරු-නිශ්ශංක විජේරත්න