වර්ෂ 2022 ක්වූ August 12 වැනිදා Friday
සාරාගේ සුන්දර සේයාරු

2019 වසරේ මිස් ශ්‍රි ලංකා කිරුළ හිමි ,නව පරපුරේ ටෙලි නාට්‍යය රංගන ශිල්පිනි සාරා නමින් ඔබ කවුරුත් හදුනන සංගීතා වැලිකැටිය පසුගිය දිනක සරසවියට පැමීණියාය.ඒ සරසවිය වෙබ් අඩවියට ඇගේ සේයාරු පෙළක් ගෙන එමටයයි. මොස්තර නිරුපණ ශිල්පිනියක ද වන ඇය මියුසික් විඩියෝ පනහකට වැඩ් සංඛ්‍යාවකට මෙන්ම වෙළද දැන්විම් කලාවට ද නව මුහුණුවරක් එකතු කළාය. ඇය 2019 වසරේම ඉන්දියාවේ පැවති Miss Glam world තරගයේදි සුන්දරම නෙත් හිමි යුවතිය ලෙස සම්මානයට පාත්රවුවාය.
සටහන-සේයාරු-නිශ්ශංක විජේරත්න