වර්ෂ 2022 ක්වූ August 12 වැනිදා Friday
මනෝරත්නගේ අවසන් සිනමා රංගනය සිනමා සොම්නස දා
ස්කෝප් සරසවිය සිනමා සොම්නස දැක්මේ හතරවන දින තිරගත වුණේ ආචාර්ය ජයලත් මනොරත්නගේ අවසන් සිනමා රංගනය වන මීස් ජෙනිස්ය.ඊයේ මීස් ජෙනිස් නැරඹිම සදහ කොළඹ ලිබර්ටි සිනමා ශාලාවට වැල නොකැඩී ඔහුගේ ප්රෙක්ෂකයන් ඇදි එන්නට විය. . ප්රවිණ අධ්යක්ෂක ටි.ජි. සුසිරන්ද සිල්වාගේ පළමුවැනි සිනමා අධ්යක්ෂණය වන මිස් ජෙනිස් වොල්ටර් අබේසුන්දරගේ නිෂ්පාදනයකි. මේ එහි විශේෂ අවස්ථා සරසවිය කැමරා ඇසට හසුකර ගත් අයුරුයි.
සටහන සහ සේයාරු-නිශ්ශංක විජේරත්න