වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
කතුරු මිතුරු - ස්කෝප් සරසවිය සිනමා සොම්නස දා
ස්කෝප් සරසවිය සිනමා සොම්නස දැක්ම පසුගිය 5 වන දින කොළඹ ලිබර්ටි සිනමා ශාලාවේදි දෙවන දිනටත් පැවත්විණි . එදින ප්‍රදර්ශණය වුණේ ප්රවිණ රංගන ශිල්පි ,සිකුරු හතේ,සුහද කෝකා, සිනමා පට අධ්‍යක්ෂණය කළ ගිරිරාජ් කෞශල්‍ය ගේ නවතම සිනමා පටය කතුරු මිතුරු යි. මේ එහි විශේෂ අවස්ථා යි.
සටහන-නිශ්ශංක විජේරත්න
සේයාරු-සරත් පිරිස්