වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
තරු පිරිවැරු ස්කෝප් සරසවිය සිනමා සොම්නස
ස්කෝප් සරසවිය සිනමා සොම්නස දැක්ම පසුගිය 4 වන දින සිට කොළඹ ලිබර්ටි සිනමා ශාලාවේදි අරම්භ විය . එදින ප්‍රදර්ශණය වුණේ ප්රවිණ සිනමා අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ නවතම සිනමා පටය මිදුණු විශ්වය යි. මේ එහි විශේෂ අවස්ථා සරසවිය කැමරා ඇසට හසුකර ගත් අයුරුයි.
සටහන-නිශ්ශංක විජේරත්න
සේයාරු-තුෂාර ප්‍රනාන්දු