වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
තරු පිරිවැරු ස්කෝප් සරසවිය සිනමා සොම්නස
ස්කෝප් සරසවිය සිනමා සොම්නස දැක්ම පසුගිය 4 වන දින සිට කොළඹ ලිබර්ටි සිනමා ශාලාවේදි අරම්භ විය . ඊයේ තුන්වන දිනට ප්‍රදර්ශණය වුණේ චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ යුගාත්‍රා සිනමා පටයයි. විද්‍යුත් මාධ්‍යය අනුග්‍රහය දක්වන දෙරණ මේ දින පුරාවටම කටයුතු කරනු ලැබේ.මේ 4 වන දින එහි විශේෂ අවස්ථා සරසවිය කැමරා ඇසට හසුකර ගත් අයුරුයි.
සටහන-නිශ්ශංක විජේරත්න
සේයාරු-වාසිත පටබැදිගේ