වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
සුනිල් කොස්තාගේ අහන්න කෙනෙක් නැ වැඩ අරඹයි.
පසුගිය වසරේ අතිශය ජනප්‍රියට පත්වු සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි සිත්තම අධ්‍යක්ෂණය කළ සුනිල් කෝස්තා ගේ නවතම ටෙලි නාට්‍යය “අහන්න කෙනෙක් නැ,, මුහුරත් උළේල පසුගිය දින තලාහේන HQ Pub and Family Restaurant හි දි පැවත්විණි. ජනප්‍රිය රංගන ශිල්පි චින්තක කුලතුංග එහි නිෂ්පාදකවරයාවේ.රචනය හා අධ්‍යක්ෂණය-සුනිල් කොස්තා,කැමරා අධ්‍යක්ෂණය-, සිසිකිරණ පරනවිතාන,සංස්කරණය-ෂාන් අල්විස්,කලා අධ්‍යක්ෂණය-අජන්ත අලහකොන්,ඇදුම් නිර්මාණය-ගීතානි සෙනවිරත්න,වේෂ නිරැපණය-ක්‍රිෂාන්ත රණබාහු,සහය අධ්‍යක්ෂණය-චමින්ද උඩුවෙල,නිෂ්පාදන කළමනාකරණය-මලිත් පිරිස්,සංගීත අධ්‍යක්ෂනය-දිනේෂ්සුබසිංහ,නිෂ්පාදන විෂායක-නිමල් විජේසිරි සේනාධිර,නිශ්චල ජායාරුප-ධම්මික පතිරත්න, ඉදිරිපත් කිරිම-කිංග්ස්ටන් හෝල්ඩිග්ස් ය.
රොජර් සෙනවිරත්න,දිල්හාණි අශෝකමාලා ඒකනායක,නිරෝෂන් විජේසිංහ,උමයංගනා විකුමසිංහ,වීනා ජයකොඩි,ශලනි තාරනා,ලක්ෂ්මන් මෙන්ඩිස්,ගිහාන් ප්‍රනාන්දු,ආනන්ද කුමාර උන්නැහේ,චින්තක කුලතුංග,ප්‍රියංකර රත්නායක,සම්පත් ජයවිර,අජිත් ලොකුගේ,මාලි ජයවිර,සෝමවිර ගමගේ,මිචෙල් දිල්හාරා,දුලාන් ලියනගේ,ගෙවින් අභිශේක්,මදුශාන් වර්ණකුලසුරිය,ශලිත ගුණවර්ධන රංගනයෙන් දායකවේ.
සේයාරු-සටහන -නිශ්ශංක විජේරත්න.