වර්ෂ 2023 ක්වූ September 28 වැනිදා Thursday
ආචාර්ය බන්දුල ගුණවර්ධන, සරසවි ප්‍රකාශන අධිපති එච්.ඩී.ප්‍රේමරත්න එක්ව රවීන්ද්‍ර ගුරුගේ නිෂ්පාදනය කළ The News Paper පසුගිය දින තිරගත විය. එහි අධ්‍යක්ෂණය සරත් කොතලාව හා කුමාර තිරිමාදුර ගෙනි.