වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
විජයබා කොල්ලය, සිනමා පටයේ DVD සංයුක්ත තැටිය එළිදකි.
මහාචාර්ය සුනිල් අරියරත්න අධ්‍යක්ෂණය කළ විජයබා කොල්ලය සිනමා පටයේ DVD සංයුක්ත තැටිය පසු ගිය දින ජනගත කෙරිණි.ඒ වන්-ගෝල්පෙස් වෙළෙද සංකීර්ණයේ සරසවි පොත් මැදුරේදිය.එම අවස්ථාවට සිනමා පටයට දායක වු කලාකරුවන් හා ආරාධිතයන් රුසක් සහභාගි වුහ. මේ එහි විශේෂ අවස්ථායි.විජයබා කොල්ලය සරසවි ප්‍රකාශක අධිපති එච්,ඩි ප්‍රේමසිරිගේ නිෂ්පාදනයකී.
සටහන -සේයාරු-නිශ්ශංක විජේරත්න