වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
ඇවිලේන සුලුයි ලගදිම රිදි තිරයට
චින්තන ධර්මදාස අධයක්ෂණය කළ අනුර සිල්වා නිෂ්පාදනයෙන් දායකවු ඇවිලේන සුලුයි සිනමා පටයේ මාධ්‍ය දර්ශණය පසුගිය දින තරංගනි සිනමා ශාලාවේදි පැවත්වීණි.ශ්‍යාම් ප්‍රනාන්දු,සමනිළි ෆේන්සේකා,හේමසිරි ලියගේ,කුමාර තිරිමාදුර,ප්‍රියන්ත සිරිකුමාර,නිශාන්ත ප්‍රියදර්ශන,රංජිත් දේවනාරායන,ඉඳුනිල් සුරංග රංගනයෙන් දායකවේ.මේ මාධ්‍ය දර්ශණයේ විශේෂ අවස්ථායි.
සටහන-සේයාරු-නිශ්ශංක විජේරත්න