වර්ෂ 2022 ක්වූ August 17 වැනිදා Wednesday
සුපර්ණා පෙම්වතුන්ගේ දිනයේදි.
සුජිව ප්‍රියාල් යද්දෙහිගේ තිර රචනයකර අධ්‍යක්ෂණය කළ කල්යානි රණවක නිෂ්පාදනෙයන් දායක වු සුපර්ණා සිනමා පටයේ මාධ්‍යය දර්ශණය පසු ගිය දින කොළඹ සිටි සෙන්ටර් ස්කොප් සිනමා ශාලාවේදි පැවත්විණි.දුලිකා මාරපන
අශාන් ඩයස්,දර්ශන් ධර්මරාජ්,සංජිව උපෙන්ද්‍ර, දිනක්ෂි ප්‍රියසාද්, වීණා ජයකොඩි ,ජනක් ප්‍රේමලාල්,කළණ ගුනසේකර,කෙනාරා විරතුංග,විශ්වජිත් ගුණසේකර,හයසින්ත් විජේරත්න,බුද්ධික ජයරත්න,වසන්ත විට්ටච්චි,රයන් වැන්රෝයන්,මාලි ජයවිරගේ,රංජිත් රුබසිංහ ,රිචඩ මුණ්ඩි රංගනයෙන් දායකවේ.කැමරා අධ්‍යක්ෂණය -ධනුෂ්ක ගුණතිලක,සංස්කරණය,වර්ණ මිශ්‍රණය,හා ශබ්ද සම්මිශ්රනය-ප්‍රවින් ජයරත්න,සංගීතය අධ්‍යක්ෂණය-පබලුවිජේගුණවර්ධන,අංග රචනය-හර්ෂ මංජුල,කලා අධයක්ෂණය-ඩිනේෂ් ජයශාන්ත,ගීත ගායනය-දුමාල් වර්ණකුලසුරිය,දුලිකා මාරපන,දුල්ෂාරා ද අල්විස්,ගේය පද රචනය-දම්මික හෙට්ටි ආරච්චි ගෙනි .මේ මාධ්‍යය දර්ශනයේ විශේස අවස්ථායි.
සටහන -සේයාරු-නිශ්ශංක විජේරත්න