වර්ෂ 2022 ක්වූ August 17 වැනිදා Wednesday
73 වන සැමරුම හා 48 සැමරිම.
දේශිය කථානාද සිනමාවේ 73 වන සැමරුම් උත්සවය සහ ශ්රී ලංකා ජාතික චිතුපට සංස්ථාව අරම්භකර වසර 48 ක් සපිරිම පසුගිය දිනට යෙදි තිබිනි.ඒ වෙනුවෙන් කලාකරුවන් 10 දෙනකුට විශ්රපම වැටුප් ප්රිදානය කිරිම හා කඩදාසි පොස්ටර් සංරක්ෂණ වැඩමුළුව සහතික පත් ප්රිදානය අග්රමමාත්යක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රමධානත්වයෙන් පසුගිය දින ජාතික චිත්රමපට සංස්ථාවේ තරංගනි සිනමා ශාලාවේදි පැවත්විය. දේශිය කථානාද සිනමාවේ 73 වන සැමරුම් උත්සවය සහ ශ්රී් ලංකා ජාතික චිතුපට සංස්ථාව අරම්භකරවසර 48 ක් සපිරිම පසුගිය දිනට යෙදි තිබිනි.ඒ වෙනුවෙන් කලාකරුවන් 10 දෙනකුට විශ්රැම වැටුප් ප්රතදානය කිරිම හාකඩදාසි පොස්ටර් සංරක්ෂණ වැඩමුළුව සහතික පත් ප්රිදානය අග්රකමාත්යර මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රිධානත්වයෙන් පසුගිය දින ජාතික චිත්ර්පට සංස්ථාවේ තරංගනි සිනමා ශාලාවේදි පැවත්විය.
සටහන-සේයාරු-නිශ්ශංක විජේරත්න