වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
මුල්වරට ඩිජිටල් සිංහල සිනමාපටයක් සංරක්ෂනයට
මෙරට රජයේ නිල චිත්රපට සංරක්ෂණාගාරය වන ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ චිත්රපට සංරක්ෂණාගාරය නව පිටුවක් පෙරළමින් පසුගිය දින දර්ශණ රුවන් දිසානායක අධ්යක්ෂණය කළ සරත් කොක් වැව නිෂ්පාදනය කළ ගොවි තාත්තා සිනමා පටය සංරක්ෂණයටයොමු විය.එයට අදාල ගිවිසුම් අත්සන් කිරිම හා එහි පිටපත භාරදිම ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය නදීරා රුපසිංහ අතර සිදුවිය.
සටහන-සේයා-නිශ්ශංක විජෙරත්න