වර්ෂ 2022 ක්වූ May 20 වැනිදා Friday
සුනාමී ගීත එළි දකි
සෝමරත්න දිසානායක අධ්යක්ෂණය කළ රේණුකා බාලසුරිය නිෂ්පාදනය කළ සුනාමී සිනමා පටයේ ගීත එළි දැක්විම පසු ගිය දින රාජගිරිය ජන ජය වෙළෙද සංකිරණයේ සැවෝයි සිනමා ශාලාවේදි එළිදැක්විණි.සුනාමී සිනමා පටයට ගීත ගායනයෙන් එකතුවන විශාරද හර්ෂන දිසානායක සහ හිරුණි නිමේෂා එහි මුල් පිටපත් දෙක ආචාර්ය,විශාරද සුජාතා අත්තනායකට සහ චිත්රපට අධ්යක්ෂ තිස්ස ලියනසුරියට පිළිගන්වන ලදි.මේ එහි විශේෂ අවස්ථායි.
සටහන -සේයා-නිශ්ශංක විජේරත්න