වර්ෂ 2022 ක්වූ August 17 වැනිදා Wednesday
ද නිවුස් පේපර්
සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර අධ්‍යක්ෂණය කළ“ ද නිවිස් පේපර්,,සිනමා පටයේ මාධ්‍යය දර්ශණය පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ දි පැවත්විණි. ආචාර්ය බන්දුල ගුණවර්ධන,එච්.ඩි.ප්‍රේමසිරි,රවින්ද්රගුරුගේ නිෂ්පාදනය කළ ද නිවිස් පේපර් ලගදිම තිරගත විමට නියමිතය.මේ මාධ්‍යය දර්ශණයේ විශේෂ අවස්ථා සරසවිය තෙවැනි ඇස රුන්දු අයුරුයි.
සටහන -සේයා-නිශ්ශංක විජේරත්න