වර්ෂ 2022 ක්වූ May 20 වැනිදා Friday
DISTANT TEARDROP “දුරස්ථ කඳුලක්
එන්. පද්මකුමාර්ගේ අධ්‍යක්ෂණයෙන් සතිෂ් කෞෂික්ගේ නිෂ්පාදනයෙන් රවින්ද්‍ර රන්දෙනිය හා සංගිතා විරරත්න ප්‍රධාන චරිත නිරුපණය කරන ශ්‍රී ලාංකේය කතා පුවතක් ඇසුරෙන් ඉන්දියානු නිර්මාණ දායකත්වයෙන් බිහිවන ප්‍රථම ශ්‍රී ලාංකේය සිනමා කෘතිය DISTANT TEARDROP “දුරස්ථ කඳුලක් ,,සිනමා පටයේ විශේෂ ප්‍රදර්ශණයක් පසු ගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනි සිනමා ශාලාවේදි පැවත්විණි. මේ එහි විශේෂ අවස්ථායි
සටහන-සේයා නිශ්ශංක විජේරත්න