වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
යු -ටර්න්
සම්මානනිය කැමරා අධ්යක්ෂ චන්න දේශප්‍රියගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන “යු- ටර්න්,, සිනමා පටයේ මාධ්‍ය දර්ශනය පසුගිය දින“ වන් ගොල්පෙස් හි පී.වී.ආර්.,, සිනමාහලේදි පැවත්විණි.මෙය එන්,එන්ටර්,ටේට්මන්,(සිරස )නිෂ්පාදනයක්වන අතර සුසාර දිනාල්ගේ විධායක නිෂ්පාදනයකි.හේමාල් රණසිංහ,ගම්‍යා විජේදාස,චානු දිසානායක,බිමල් ජයකෝඩි,තුමීදු දොඩන් තැන්න ,දයාදේව එදිරිසිංහ,විණා ජයකෝඩි ඇතුළු නළු නිළියන් රුසක් රංගනයේ යෙදෙති.මේ මාධ්‍ය දර්ශණයේ විශේෂ අවස්ථා සරසවිය කැමරා ඇසට හසුකරගත් අයුරුයි.
සටහන හා සේයාරු-නිශ්ශංක විජේරත්න