වර්ෂ 2023 ක්වූ September 25 වැනිදා Monday
නිවුන් ප්‍රජාව 28000 එක්ව ගිනස් පොතට
නිවුන් ප්‍රජාව 28000 එක්ව ගිනස් පොතට යන්න එළබෙන ජනවාරි 20 සුදනම්වේ. ඒ පිළිබදව මාධ්‍ය දැනුවත් කිරිම මාධ්‍ය හමුව පසුගිය දින වැල්ලවත්ත මරිනා බිච් හෝටලයේදි පැවත්විණි.එදින ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගි වුයේ දකුණු අප්‍රිකානු තිනාපතිනිය වන රොබිනා පී මාක්ස් මැතිණියයි.මේ එහි විශේෂ අවස්ථායි.
සටහන සේයාරු - නිශ්ශංක විජේරත්න