වර්ෂ 2022 ක්වූ May 26 වැනිදා Thursday
මහා ගාන්ධර්වයානන්ගේ ගුණ සැමරේ
මහා ගාන්ධර්වයානන් වු ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ තෙවැනි ගුණ අනුස්මරණය පසුගිය දින ජාතික චිත්රපට සංස්ථාවේ තරංගනි සිනමා ශාලාවේදි සිනමා කිවිදිය සුමිත්රා පිරිස් මහත්මීයගේ ප්රධානත්වයෙන් පැවැත්වීණි.මෙ අවස්ථාවට කලා කරුවන් සහ ආරාධිත අමුත්තන් රුසක් සහභාගිවුහ.මේ එහි විශේෂ අවස්ථා කිහිපයකි.
සටහන-සේයා -නිශ්ශංක විජේරත්න