වර්ෂ 2022 ක්වූ August 11 වැනිදා Thursday
ප්රියන්ත කොළඹගේ මන්දාරා සිනමා මුහුරත
ප්රියන්ත කොළඹගේ අධ්යක්ෂණය කරන නවතම සිනමාපටය මන්දාරායි.එහි මුහුරත් උළේලෙ අද මවුන්ට් ලැවනියා හෝටලයේදි පැවත්විය.මන්දාරා සිනමා පටය මහෙන් පෙරේරාගේ නිෂ්පාදනයකි.ලක්ෂමන් මෙන්ඩ්ස්,බිමල් ජයකොඩි,අජිත් ලොකුගේ,චාන්දනි සෙනවිරත්න,සෙමීණි ඉද්මල්ගොඩ,හිමාලි සයුරංගි,සහහෙළි සදිත්මා සතරසිංහ,මේඝ සුරියඅරච්චි,චානුක ප්රබුද්ධ රංගනයෙන් දායක වේති.
සටහන -සේයා -නිශ්ශංක විජේරත්න