වර්ෂ 2022 ක්වූ May 20 වැනිදා Friday
නොනිදන නගරයට නව සිනමා ශාලාවක්
වසර 105 කට පසු නව සිනමා ශාලාවක් නොනිදන කොළඹ පිටකොටුවේ ඉදිවේ.පසුගිය කාලවකවානුවේ ඉදිකළ පාවෙන වෙළෙඳ සංකිර්ණයේ මෙම නව සිනමා ශාලාව ඉදිකිරිමේ සමාරම්භක උත්සවය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි . මෙම සිනමා ශාලාව Cine City Water Front Film & Art Center ලෙස නම්කර ඇත.මේ සදහා සිනම ක්ෂේත්රයට සම්බන්ධ කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.
සටහන -සේයා නිශ්ශංක විජේරත්න