වර්ෂ 2022 ක්වූ May 20 වැනිදා Friday
සිනමා සක්විති 15 වන ගුණ සැමරුම
සිනමා සක්විති ගාමීණි ෆෝන්සේකා ශුරින්ගේ 15 වන ගුණ සැමරුම වෙනුවෙන් 4 වන වරට පවත් වනු ලැබු ලේ දන් දිමේ වැඩ පිළිවෙලක් අද නාරාහෙන්පිට රුධිර මධ්‍යස්ථානයේදි ගාමීණි ෆෝන්සේකා පදනමේ සභාපති දමිත් ෆෝන්සේකා ගේ ප්‍රධානත්වයෙන් පැවත්වීණි. මෙම ලේ දන් දිම සංවිධානය කරනු ලැබුවේ කලා ශිල්පි අසෝක සෙනරත් මුදලිගේයි. එයට සමගාමීව රෝයිද සිල්වා වෙනුවෙන් සුමනා අමරසිංහ, ටෙඩි විද්‍යාලංකාර,ජයසේකර අපොන්සු,සදුන් විජේසිරි, දමීත් ෆෝන්සේකා, යන කලා කරුවන්ට සමරු තිළිණයක් ප්‍රධානය කළේය. මේ ලේ දන් දිමේ පිංකමේ විශේෂ අවස්ථායි.
සටහන -සේයා-නිශ්ශංක විජේරත්න