වර්ෂ 2022 ක්වූ August 11 වැනිදා Thursday
සුනාමීයක් ලඟ ලඟ එන බව කියයි.
සොමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසුරිය නිෂ්පාදනය කළ සුනාමීය සිනමා පටයේ පුර්ව ප්රචාරක පටය හා ගීත මාධ්‍යයට මුදාහැරිම ඊයේ වැල්ලවත්ත සැවෝයි 3D සිනමා ශාලාවේදි පැවත්විණි.සිනමා පටය දායක වුණු රංගන ශිල්පින් සහ කාර්මීක ශිල්පින් ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් හා කලාකරුවන් රුසක් එදින සහභාගි වුහ.මේ එහි විශේෂ අවස්ථා කිහිපකි.
සටහන -සේයා-නිශ්ශංක විජේරත්න