වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
අයිස් කිලර් 18 දා
නොවැම්බර් 16, 2023
ශිරාන් පීරිස් නාට්‍ය නිර්මාණ ‘අයිස් කිලර්’ වේදිකා නාට්‍යය එළැඹෙන 18 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී සවස වේදිකාගත කෙරේ.
දිල්හාරා ජයසිංහ, රෝමා රෝෂි ජයකොඩි, නෙළුම් කළුබෝවිල, අනුෂා හෙලන්, සුජීව සමන්, ඔමල්ෂ විදානආරච්චි, ටිෂාන් වීරසිංහ, චින්තක පතිරණ, රෝෂාන් කදුරුවාන, නිරංජලා ලියනගේ, ශිරාන් පීරිස්, ලින්කන් ප්‍රනාන්දු, පියන්ජිත් බණ්ඩාර, කාන්ති නිසංසලා, තුෂාර සම්පත්, අනුර වික්‍රමසිංහ, අජිත් බෝගොඩ රංගනයෙන් දායක වෙති. සංගීත අධ්‍යක්ෂණය අසංකා කුලතුංග ගෙනි.