වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
ගිගලෝ විශේෂ දර්ශනයක්
නොවැම්බර් 16, 2023

උදාර පල්ලියගුරු අධ්‍යක්ෂණය කළ ගිගලෝ ‘වේසාවා’ සිනමාපටයේ මාධ්‍ය දර්ශනය හා විශේෂ දර්ශනයක් පසුගියදා කොළඹ සිටි සෙන්ටර් සිනමා ශාලාවේදී තිරගත කෙරිණි.
නීටා ප්‍රනාන්දු, ජනක කුඹුකගේ, ඉරේෂා අසංකි, දිල්රුෆා සානාස්, රන්දි සෙනෙවිරත්න, මානෙල් වානගුරු, ගීතා කාන්ති ජයකොඩි, විරාජ් පෙරේරා, රුක්ෂානා දිසානායක රංගනයෙන් එක් වෙති.