‘කතුරු මිතුරු’ට දින 50 යි

නොවැම්බර් 16, 2023

ගිරිරාජ් කෞශල්‍ය අධ්‍යක්ෂණය කළ ‘කතුරු මිතුරු’ චිත්‍රපටය පසුගියදා දින පනහ පසු කළේය. ආලංකුලම ෆිල්ම් වෙනුවෙන් මෙය බාසුරු සිරිවර්ධන ගේ නිෂ්පාදනයකි. දින 50 පසු කරන විට රුපියල් ලක්ෂ 2000 ක ආදායමක් ලබා ඇත.

ආචාර්ය ජයලත් මනෝරත්නයන් මියයෑමට පෙර රංගනයෙන් දායක වූ සිනමාපට අතර ‘කතුරු මිතුරු’ සුවිශේෂි නිර්මාණයක් වන අතර, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල සමඟ ගිරිරාජ් කෞශල්‍ය, ප්‍රියන්ත සෙනෙවිරත්න, සම්පත් ජයවීර, ගිහාන් ප්‍රනාන්දු රංගනයෙන් එක්වෙති.