වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
උදාර පල්ලියගුරු ගේ නවතම චිත්‍රපටයේ විශේෂ දර්ශනය 8 වැනිදා
නොවැම්බර් 9, 2023

උදාර පල්ලියගුරු අධ්‍යක්ෂණය කළ ‘වේසාවා’ සිනමාපටයේ මාධ්‍ය දර්ශනය හා විශේෂ දර්ශනයක් පසුගියදා Colombo City Center Scope Cinema ශාලාවේදී තිරගත කෙරිණ.
නීටා ප්‍රනාන්දු, ජනක කුඹුකගේ, ඉරේෂා අසංකි දිල්රුෆා සානාස්, රන්දි සෙනෙවිරත්න, මානෙල් වානගුරු, ගීතා කාන්ති ජයකොඩි, විරාජ් පෙරේරා, රුක්ෂාණා දිසානායක මීට රංගනයෙන් එක්වෙති.