වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
ගීත විචාරක ලලිත් ප්‍රියංකරගේ ‘සිත නිවන ගී’ රසවින්දනාත්මක වැඩසටහන හෙට 29 දේදුගල නෙළුවක්න ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ දී සවස පැවැත්වේ. ගීතයට පෙම් බඳීන සියලු දෙනාට එක්විය හැකිය.