වර්ෂ 2023 ක්වූ December 09 වැනිදා Saturday
මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විදුහලේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් මෙන්ම නාසා ආයතනයේ වෙබ් සංස්කාරකවරියක ලෙස කටයුතු කරන දැනට මහා බ්‍රිතාන්‍යයේ වාසය කරන පියුමි ජයකලණි වික්‍රමආරච්චිගේ නවතම කෙටි කතා සංග්‍රහය , ‘නියුරලින්ක්’ සැප්තැම්බර් 21 වැනි දින ඔබ දෝතට පිදෙනු ඇත.