වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
එඩ්වඩ් චන්ද්‍රසිරිගේ නවතම කෘතිය ‘රසින් සපිරි මැලේ බොජුන්’ සැප්තැම්බර් 02 වැනි දා මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගතවේ. එහි මුඛ්‍ය දේශනය ආචාර්‍ය සූපවේදී පබිලිස් සිල්වා විසින් සිදුකරනු ලබයි. මැලේ ආහාර පිළිබඳ ලියැවුණු ප්‍රථම සිංහල ග්‍රන්ථය මෙයයි.