වර්ෂ 2023 ක්වූ December 09 වැනිදා Saturday
මාලක දේවප්‍රියගේ නවතම කෘතිය එළිදකී
අගෝස්තු 31, 2023

චිත්‍රපට අධ්‍යක්ෂ මාලක දේවප්‍රියගේ නවතම ග්‍රන්ථය ‘බැලන්ස් බාර් එකේ බුෂ්එක බුරුල්’ එළැඹෙන සැප්තැම්බර් 4 වැනිදා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පණීභාරත ශාලාවේ දී ජනගත කෙරේ. එහි මුඛ්‍ය දේශනය නාට්‍යවේදී ධනංජය කරුණාරත්න හා පර්යේෂක තිළිණ සමරසූරිය විසින් සිදුකරනු ලබති. කථනය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් සිදුකිරීමට නියමිතය.