වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
‘නිර්මාල්‍යා’ සැප්තැම්බර් 3 දා
අගෝස්තු 31, 2023

අපෙන් සදහටම සමුගත් රමණි රාජපක්ෂ රචනා කළ ග්‍රන්ථ ත්‍රිත්වය එළැඹෙන සැප්තැම්බර් 3 වැනිදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදැක්වීමට නියමිතය. මෙහිදී නවකතා ත්‍රිත්වය ‘නිර්මාල්‍යා’ නමින් එදින දොරට වැඩීමට නියමිතව ඇත. ඇය ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය නිහාල් රාජපක්ෂ මහතාගේ බිරිඳ විය.