සිනමා කතිකාව අද

අගෝස්තු 31, 2023

ලාංකේය සිනමාවේ ඉදිරි දැක්ම යන මැයෙන් අර්නස්ට් පෝරුතොට ගරු පිය පදනම විසින් සංවිධානය කරනු ලබන සිනමා කතිකාව අද (31) දා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. ඒ සඳහා සහභාගිවන්නේ නම් සුනිල් කොස්තා - 0771 700082, ප්‍රවීන් කුලසිංහ - 0777 302828 යන දුරකතන අංකයන් වෙත දැනුම් දෙන්න.