කදිර දිව්‍යරාජ 3 දා සිට ලොවපුරා

අගෝස්තු 31, 2023

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ආචාර්ය රවී ලියනගේ නිෂ්පාදනය කළ ‘කදිර දිව්‍යරාජ’ සැප්තැම්බර් 3 වැනිදා සිට ලෝක ප්‍රදර්ශනය ආරම්භ කරනු ඇත. ඕස්ට්‍රේලියාව, මෙල්බර්න්, ජපානය, නවසීලන්තය, කොරියාව, එංගලන්තය, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, ඉතාලිය ඇතුළු රටවල් ගණනාවක ප්‍රදර්ශනය ආරම්භ කරනු ඇතැයි එහි නිෂ්පාදක ආචාර්ය රවී ලියනගේ සරසවියට ප්‍රකාශ කළේය.