වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
රන්දි නදීෂාගේ නවතම ගීතය යුග ගීතයක් ලෙස පසුගිය දින සයිබර් අවකාශයට මුදා හැරීම සිදු කෙරිණ. මේ ගීතය සඳහා යුග ගායනයෙන් රවීන් කණිෂ්ක ද එකතු වේ. පද රචනය ද රන්දි නදීෂාගෙනි. තනු නිර්මාණය ධනුක පෙරේරාගේ වන අතර සංගීතය ප්‍රියාන් කාරියවසම්ගෙනි.