වර්ෂ 2023 ක්වූ September 28 වැනිදා Thursday
රජ රට සේවය
මැයි 25, 2023

පසුගිය දවසක රන්ජිත් රූපසිංහ රජරට සේවය ගැන හරි අපූර්ව ගේය පද වැලක් ලියලා තිබුණා. ඒ ලියු පද වැලට දර්ශන රුවන් දිසානායක මුහුණු පොතට සටහනක් එක්කරලත් තිබුණා.නුවර කලාවියෙන් බිහිවුණ ගායක පරපුරකගේ නම් මෙහි ලියා අතීත ආවර්ජනයක් වගේම වර්තමාන පරපුර ගැනද ලියා තිබීම විශේෂත්වයක්.
වර්තමාන පරම්පරාවේ නුවර කලාවියේ දක්ෂයකු වන දර්ශන රුවන් දිසානායක සංගීත අධ්‍යක්ෂණය කර ගායනා කිරිම ද තවත් විශේෂ ලක්ෂණයකි.
මේ තියෙන්නේ ඒ අපූර්ව පදවැලයි.