වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
කෙටි චිත්‍රපට උලෙළ සහ කතිකාව 27 සහ 28
මැයි 25, 2023
ශී‍්‍ර ලාංකේය සිනමාකරණයේ හෙට දවසේ අස්වැන්න ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් සිදුකරනු ලබන සිනමාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ විද්‍යාර්ථීන් විසින් නිර්මාණය කරන ලද චිත්‍රපට මහජන ප්‍රදර්ශනයට මුදා හැරීමේ කෙටි චිත්‍රපට උලෙළ සහ කතිකාව එළැඹෙන 27 සහ 28 දින පෙ.ව 9.30 සිට ප.ව.7.30 දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වේ. විවෘතව පවත්වන මෙයට ඇතුළුවීම නොමිලේය.