වර්ෂ 2023 ක්වූ December 09 වැනිදා Saturday
සිටි සිනමා City Light වේ
මැයි 18, 2023
මාසයකට අධික කාලයක් වසා දමා තිබූ ගල්කිස්ස සිටි සිනමාහල පසුගිය දින City Light නමින් (PS-2) සිනමාපටය තිරගත කිරීමෙන් ඇරඹිණි. මෙය Dolby Digital 3D/AC සමඟ ආසන 100 කින් සමන්විත වේ. මූවි වර්ක්ස් ප්රයිවට් සමාගමේ නව කළමනාකාරීත්වය යටතේ ලයිට් සිනමා ජාලය පවත්වාගෙන යනු ලැබේ. චිත්රපට බෙදාහරින්නන්ගේ සංගමයේ ලේකම් අනුර ජසෙන්තුලියන City Light සිනමාහල් හිමිකාරිත්වය දරයි. අලව්ව, කඩවත, දළුගම, ජා-ඇල, කටුබැද්ද, මහරගම, හෝමාගම, අවිස්සාවෙල්ල, මාතර යන සිනමාහල් ලයිට් සිනමාහල් පොකුරට එකතු වේ.