නොමියෙන මිනිසුන්

මැයි 18, 2023

 

ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත මතකාවර්ජනය මැයි 25 සවස 2 ට ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදි පැවැත්වේ. එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනි, නදීක ගුරුගේ, දයාන් විතාරණ, සමන් ලෙනින්, නිලක්ෂි හැලපිටිය, රෝෂාන් ජයවර්ධන, පියුමි පතිරාජ, සුරත් චාමර, කපිතාන් සජිත් රාමනායක, මධූශි වෙල්ලාල, උදිත් මේනක, එදින ගීතවත් වෙති. සංගීතය දිනේශ් බෝගොඩ සමඟ ගුවන්විදුලි වාදක මණ්ඩලයෙනි. විධායක නිෂ්පාදනය නිශාන්ති රණතුංගගෙනි.