වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
මේකී රජවෙලා
මාර්තු 30, 2023

රංගන ශිල්පිනි රේණුකා දමයන්ති ට පසුගිය දිනවල හරි අපූරු වැඩක් වෙලා කියලයි ආරංචිය තියෙන්නේ. මේ දිනවල ඇය වීදි නාට්‍ය කලාවෙන් හා වේශ නිරූපණ කටයුතු සහ කලා අධ්‍යක්ෂණ කටයුතුවලිනුත් මඳකට අයින් වෙලා. ‘ඒකා රජ වෙලා’ නාට්‍යයේ ෆුල් ටයිම් වැඩලු. ඒත් දැන් එතැන ඉන්න බොහෝ දෙනා කියන්නේ ඒකා නෙවෙයි දැන් රජ වෙන්නේ මේකි රජ වෙලා කියලයි අපිට කියන්න වෙන්නෙ කියලයි.