වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
ලකී වානගුරු මියයයි
මාර්තු 30, 2023
50 දශකයේ ජනපි‍්‍රය නළු, චිත්‍රපට අධ්‍යක්ෂ ඩඩ්ලි වානගුරුගේ දෙටු පුත්, සැඟවුණු මැණික, දිනුම් කණුව, කතුරු මුවාත්, සදහටම ඔබ මගේ, කෝකිලයෝ හා දමයන්ති යන චිත්‍රපටවල රඟපෑ ලකී වානගුරු මහතා අභාවප්‍රාප්ත වූ අතර අවසන් කටයුතු පසුගිය 25 වැනිදා හෝකන්දර පවුලේ සුසාන භූමියේදී සිදු කෙරිණි. ඔහු ජනපි‍්‍රය නිළි මානෙල් වානගුරුගේ සොහොයුරෙකි.