වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
‘සබඳ අපි’ 02 වැනිදා
මාර්තු 30, 2023

විශාරද ගුණදාස කපුගේ කලාකරුවාණන්ගේ විසි වස් සැමරුම නිමිත්තෙන් ඒ මහතාගේ පුත් මිත්‍ර කපුගේ ඉදිරිපත් කරන ‘සබඳ අපි’ සංගීත ප්‍රසංගය අපේ‍්‍රල් මස 02 ඉරු දින පස්වරු 6.30ට විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේ දී පැවැත්වේ.
විශාරද ගුණදාස කපුගේ පදනම විසින් මෙය සංවිධානය කරනු ලබන අතර මෙයට සමගාමීව එතුමාට පින් පිණිස මෙදින කිරින්දේ මූදු විහාරයේ 30 නමක් උදෙසා දානමය පින්කමක් ද සිදුකැරේ.