වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
ගැලවුමක් නැහැ

පසුගිය දවසක BMICH හි සම්මාන පිරිනැමීමේ උත්සවයක් පවත්වා තියෙනවා. මේ සඳහා රුවන් වික්‍රමසිංහ ඇතුළු කීප දෙනෙකු නර්තනයක් ඉදිරිපත් කළා.
මේ නර්තනයට තේමාව වී තිබෙන්නේ මද්‍යසාර පානය කිරීම සම්බන්ධවයි. පිරිමින් ගැහැනුන්ට නොදී මද්‍යසාර පානය කිරීම ගැන රුවන්ගෙන් මේ රහස දැනගන්න ඇවිත් තිබෙන්නේ දෙමළ තරුණියන් පිරිසක්. ඒ ආපු දෙමළ තරුණියන් රුවන්ට යන්නට නොදී සෑහෙන වෙලාවක් තබා ගෙන සෙල්ෆි විවිධ ඡායාරූප ගැනීමට පෙලඹිලා තිබෙනවා. මේ නිසා රුවන්ට තම බිරිඳ ගාවටත් යාමට නොහැකි තත්ත්වයෙන් පසුවූ හෙයින් රුවන් ගැලවිජ්ජා සියල්ල දැමුවත් ගැලවීමට නම් එදා නොහැකි වෙලා. එදායින් පස්සෙ රුවන් ගෑනු ළමයි ඉන්න පැත්ත පළාතකටවත් යන්ඩ කැමැත්තක් දක්වන්නෙ නැහැ කියලා තමයි දැන් ක්ෂේත්‍රය පුරා ආරංචිය පැතිරී යන්නේ.