කලාකරු සුහද හමුව 25 වැනිදා

මාර්තු 23, 2023

 

කඩුවෙල ‘තිසරවිල’ සංස්කෘතික බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන කලාකරු සුහද හමුවක් මෙම මස 25 වැනිදා  River Edge  හෝටල් පරිශ්‍රයෙහි පැවැත්වීමට නියමිතය. කලා ශිල්පීන්ගේ ගීත ගායනා, බෙරවාදන ආදියෙන් ප්‍රසංගය අලංකෘත වේ.