වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
කීර්ති ගේ නවතම ගීතය එළිදකී
මාර්තු 23, 2023

ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල්ගේ නවතම ගීතය ‘ඈත අම්බරේ’ පසුගිය දින ජනගත කෙරිණි. ජයසෝම අබේරත්නගේ නිෂ්පාදනයක් ලෙසින් දොරට වැඩි එහි පද රචනය රශ්මි සමීනා ය. සංගීතය අනුරාධ අබේසිංහගෙනි. ශබ්ද සංයෝජනය සඳරු ගමගේ සමඟ සජි ස්ටුඩියෝ, කැමරාකරණය ලලිත් ඇන්තනී පෙරේරා, රූප රචනය සඳහා රංගනයෙන් හිමායා නියාස් දායක විය.