වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
ඇඳුමට ඉල්ලුමක්...
මාර්තු 16, 2023

මේ කතන්දරය වෙලා තිබෙන්නේ රූපවාහිනී මාධ්‍ය කලාවේ ඉන්න හංසලි සමරවික්‍රමටයි. ඇය නවතම සිනමාපටයක් නරඹන්නට Colombo City Center Scope cinema ශාලාවට පැමිණිලා තියෙනවා. සිනමාපටයේ දර්ශනය ආරම්භ කිරීමට මත්තෙන් සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන ඡායාරූප ශිල්පීන්ගෙන් ඇයට බේරුමක් නැති වෙලා තියෙනවා. එයට හේතු වෙලා තියෙන්නෙ ඇය නිළියක් වගේ විවෘත බටහිර පන්නයේ ඇඳුමක් ඇඳගෙන ඇවිල්ලා සිටි නිසා. එය දුටු ඡායාරූප ශිල්පීන් ඇය නිළියක් කියා සිතලා ලුහුබැඳ විටින් විට ඡායාරූප ගැනීම සිදුකළ නිසා ඇය අපහසුතාවයකට පත්වුණා කියලා තමයි ආරංචිය නම් තියෙන්නේ.